ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට අසමත්වීම හේතුවෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට 20% ක දඩ මුදලක්

කර්තෘ Staff writer

05 Jun, 2023 | 1:47 pm

COLOMBO (News 1st) –  අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට දඩ නියම කර තිබේ.

ඒ, ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක් දින ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ අදාළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට අසමත්වීම හේතුවෙන් ය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඇෆග්නිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට හිමි තරග ගාස්තුවෙන් 20%ක මුදලක් දඩ ලෙස නියම කර ඇති බවයි. 

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]