ලිට්‍රෝ සමාගම ගෑස් මිළ පහළ හෙළයි

12.5kg ගෑස් සිලින්ඩරයක මිල,රුපියල් 452කින් පහළට - ලිට්‍රෝ සමාගම

by Staff Writer . 04-06-2023 | 10:49 AM

COLOMBO (News 1st) - අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පිරිදි,ගෘහස්ථ ගෑස් මිල අඩු ක්‍රිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කරතිබේ.

 නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ සමාගම සඳහන් කරන්නේ, 12.5kg ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 452කින් පහළ දමන බවයි.

ඒ අනුව එහි නව මිල රුපියල් 3,186ක් වනු ඇත.

තවද 5kg ගෑස් සිලින්ඩරයක මිල  රුපියල් 181කිනුත්,2.5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83නුත් පහළ දමා ඇත.