12.5kg ගෑස් සිලින්ඩරයක මිල,රුපියල් 452කින් පහළට – ලිට්‍රෝ සමාගම

12.5kg ගෑස් සිලින්ඩරයක මිල,රුපියල් 452කින් පහළට – ලිට්‍රෝ සමාගම

12.5kg ගෑස් සිලින්ඩරයක මිල,රුපියල් 452කින් පහළට – ලිට්‍රෝ සමාගම

කර්තෘ Staff Writer .

04 Jun, 2023 | 10:49 am

COLOMBO (News 1st) – අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පිරිදි,ගෘහස්ථ ගෑස් මිල අඩු ක්‍රිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කරතිබේ.

 නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ සමාගම සඳහන් කරන්නේ, 12.5kg ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 452කින් පහළ දමන බවයි.

ඒ අනුව එහි නව මිල රුපියල් 3,186ක් වනු ඇත.

තවද 5kg ගෑස් සිලින්ඩරයක මිල  රුපියල් 181කිනුත්,2.5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83නුත් පහළ දමා ඇත.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]