.webp)
මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, එම සිදුවීම සම්බන්ධයෙන් හෙට(04) අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා, මේ සිදුවීමට මුහුණ දුන්නේ යාපනය වඩමච්චි නැගෙනහිර මර්ධන් කර්නි ප්‍රදේශයේ දී පසුගිය සිකුරාදා ජනතාව හමුවෙමින් සිටින අවස්ථාවකදී ය.
මන්ත්‍රීවරයා කියා සිටියේ එහිදී පොලිස් විමර්ශන ඒකකයේ සාමාජිකයින් ලෙස හඳුන්වා ගත් පිරිසක් එම ස්ථානයට පැමිණ තමන්ට තර්ජනය කර පහර දුන් බවයි.