කුඹුක්කන් ඔයේ සැඟවුණු පාසල් සිසුවා

කුඹුක්කන් ඔයේ සැඟවුණු පාසල් සිසුවා

by Staff Writer . 04-06-2023 | 12:23 PM

COLOMBO (News 1st) - මොනරාගල, කුඹුක්කන්ඔයේ ගිලී 17 හැවිරිදි පාසල් සිසුවෙක් මියගොස් ඇත.

ඥාති පිරිසක් සමග  දියනෑමට ගිය අවස්ථාවේදී පාසල් සිසුවා මෙම අනතුරට ලක් වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, මෙලෙස මියගොස් ඇත්තේ මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින පාසල් සිසුවෙකු බවයි.