බලහත්කාරයෙන් ගොඩනැගිල්ලකට ඇතුළුවී දේපළවලට හානි කළා යැයි,පුද්ගලයින් 23 දෙනෙකු පොලිස් දැලේ

බලහත්කාරයෙන් ගොඩනැගිල්ලකට ඇතුළුවී දේපළවලට හානි කළා යැයි,පුද්ගලයින් 23 දෙනෙකු පොලිස් දැලේ

බලහත්කාරයෙන් ගොඩනැගිල්ලකට ඇතුළුවී දේපළවලට හානි කළා යැයි,පුද්ගලයින් 23 දෙනෙකු පොලිස් දැලේ

කර්තෘ Staff Writer .

04 Jun, 2023 | 12:21 pm

COLOMBO (News 1st) – කොම්පඤ්ඤ වීදිය, නවම් මාවතේ ගොඩනැගිල්ලකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ චෝදනා මත සැකකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ, නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ඔවුන් පිට පළාත්වලින් පැමිණි පුද්ගලයින් බවයි.

සැකකරුවන් අද (04) කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව, පොලීසිය පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]