English
தமிழ்
කර්තෘ Staff Writer .
04 Jun, 2023 | 7:29 am
මැතිවරණ කොමිසම සඳහන් කළේ, සංවර්ධන කමිටුවේ සභාපතිවරයා දේශපාලන පක්ෂයක නියෝජිතයකු බැවින් ඔහුගේ නියෝජිතයකු පත් කිරීම හරහා පළාත් පාලන ආයතනවල කටයුතු යම් දේශපාලනීකරණයකට ලක්වනු ඇතැයි, යන්න සිය අදහස බවයි.
මේ හේතුවෙන් සෙසු දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වන අපේක්ෂකයින්ට අසාධාරණයක් සිදු වන බව ද, කොමිසම සඳහන් කළේ ය.
විවිධ පාර්ශවවලින් අඛණ්ඩව ඒ පිළිබඳව පැමිණිලි ඉදිරිපත්ව ඇත.
ඒ අනුව පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයකු පත් කිරීමේ තීරණයට සිය එකඟතාවය හිමි නොවන බව, ඉදිරි දින කිහිපයේදී ලිඛිතව පළාත් පාලන අමාත්‍යංශයට දැනුම් දෙන බව, මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
කොමිසම පැවසුවේ පළාත් පාලන ආයතන සම්බන්ධිකරණය සහ අවශ්‍ය තොරතුරු, අදාළ පලාත් පාලන ආයතනයේ නාගරික කොමසාරිස්වරයාගෙන් හෝ ප්‍රාදේශීය ලේකම්වරයා මගින් සිදු කල හැකි බවයි.
ඒබැවින් සදහා වෙනත් නියෝජිතයකු පත් කිරිම අනවශ්‍ය බව සිය මතය යැයි මැතිවරණ කොමිසම සදහන් කලා.
මේ අතර පලාත් පාලන ආයතන සදහා විශේෂ නියෝජිතයින් පත් කිරිමේ තිරණයට එරෙහිව සමගි ජන බලවේගය පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවා.
04 Oct, 2023 | 06:52 PM
04 Oct, 2023 | 07:55 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS