ඇඟලුම් කම්හලක මුද්‍රණ යන්ත්‍රයකට හසුවී පුද්ගලයෙකු මරුට

ඇඟලුම් කම්හලක මුද්‍රණ යන්ත්‍රයකට හසුවී පුද්ගලයෙකු මරුට

ඇඟලුම් කම්හලක මුද්‍රණ යන්ත්‍රයකට හසුවී පුද්ගලයෙකු මරුට

කර්තෘ Staff Writer .

04 Jun, 2023 | 4:38 pm

COLOMBO (News 1st) – කළුතර උතුර සමගිපුර ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එහි සේවකයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, රෙදි මත මුද්‍රා යොදන යන්ත්‍රයක් ක්‍රියාකරවමින් සිටියදී ඔහු එම අනතුරට මුහුණපා ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි මිද්දෙනියේ පදිංචිකරුවෙකි.

කළුතර උතුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]