04-06-2023 | 7:29 AM
COLOMBO (News 1st) - පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ විශේෂ නියෝජිතයකු පත් කිරීමේ තීරණයට, සිය එකඟතාව පළ නොකරන බව මැතිවරණ කොමිසම පවසයි.
මැතිවරණ කොමිසම සඳහන් කළේ, සංවර්ධන කමිටුවේ සභාපතිවරයා දේශපාලන පක්ෂයක නියෝජිතයකු බැවින් ඔහුගේ නියෝජිතයකු පත් කිරීම හරහා ...