.webp)
එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ඒ අනුව කිලෝග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300ට වඩා වැඩි මිලකින් පහළ දමන බවය.
ඊට සාපෙක්ෂව කිලෝග්රෑම් 5 සහ කිලෝග්රෑම් 2.5 අඩු කෙරෙනු ඇති.
හෙට දිනයේදී ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් නිවේදනය කරන බව සභාපතිවරයා සඳහන් කළේ ය.