.webp)
ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේ, අවුරුදු 8 ක් පමණ වයසැති ව්‍යාග්‍රයෙකු එලෙස මියගොස් ඇති බවයි.
මරණයට නිශ්චිත හේතු සොයා ගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මියගිය බෙංගාල ව්‍යාග්‍රයාගේ සිරුරු කොටස් විද්‍යාගාර වෙත යොමු කළ බව, ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
රිදියගම සෆාරි උද්‍යානයේ බෙංගාල වර්ගයේ ව්‍යාග්‍රයින් 5 දෙනෙකු ජීවත් වූඅතර, මේ වනවිට එහි ඉතිරිව සිටින්නේ, ඉන් 4 දෙනෙකු පමණයි.