.webp)
1. ලිපිගොනු ඇරියා කියලා ඔක්කොම බදු ගෙවන්න ඕනි නෑ - සුසිල් ප්‍රේමජයන්ත - අවුරුදු 18 ට වැඩි සෑම පුද්ගලයෙකුටම අදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කරමින් නිකුත් කර ඇති නියෝගයක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
2. කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කෙරේ.. පහත්බිම්වල ජනතාවට විමසිලිමත්වන්නැයි උපදෙස් - කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු 3 විවෘත කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
3. කැකිරාවේ කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ - කැකිරාව, සෙක්කුපිටිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.
4. පොසොන් පොහොය වෙනුවෙන් සිරකරුවන් 440කට ජනපති විශේෂ රාජ්‍ය සමාව - පොසොන් පොහොය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 440කට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව පිරිනමා තිබේ.
5. තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉවත් කිරීමට සැලසුම්.. - ආනයන සීමා කර ඇති භාණ්ඩ 300ත් 400ත් අතර සංඛ්‍යාවක ආනයන සීමා ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියයි.