ගොයම් වගාවට පණු වි‍ශේෂ 4කින් හානි..

ගොයම් වගාවට පණු වි‍ශේෂ 4කින් හානි..

by Staff writer 02-06-2023 | 6:20 AM

COLOMBO (News 1st) –  ගොයම් වගාවට පණු වි‍ශේෂ 4කින් මේ වනවිට හානි සිදුවන බව හඳුනා ගෙන ඇති බව බතලේගොඩ වී පර්යේෂණ හා සංවර්ධනය කිරිමේ ආයතනය පවසයි. 

එහි අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා සඳහන් කළේ , මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසකින් එම පණු රෝගය වාර්තා වී ඇති බවයි.

තම ගොයම පිළිබඳ නිරන්තර අවධානයෙන් පසු වීමෙන් එම පණු රෝගය පාලනය කර ගත හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.