දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..

කොළඹ කොටුවේ සිට කුරුණෑගල දක්වා ධාවනයට නියමිත දුම්රියක් අනුරාධපුරය දක්වා ධාවනයට පියවර..

by Staff writer 02-06-2023 | 7:14 AM

COLOMBO (News 1st) –  අද (02) උදෑසන 8.55 ට කොළඹ කොටුවේ සිට කුරුණෑගල බලා ධාවනයට නියමිත දුම්රිය අනුරාධපුරය දක්වා දීර්ඝ කර ඇති බව  දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ, යාල්දේවී දුම්රියේ මගී ධාරිතාව ඉක්මවා යෑම හේතුවෙන් ය.