පොසොන් පොහොය වෙනුවෙන් සිරකරුවන් 440කට ජනපති විශේෂ රාජ්‍ය සමාව

පොසොන් පොහොය වෙනුවෙන් සිරකරුවන් 440කට ජනපති විශේෂ රාජ්‍ය සමාව

පොසොන් පොහොය වෙනුවෙන් සිරකරුවන් 440කට ජනපති විශේෂ රාජ්‍ය සමාව

කර්තෘ Staff writer

02 Jun, 2023 | 3:23 pm

COLOMBO (News 1st) – පොසොන් පොහොය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 440කට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව පිරිනමා තිබේ.

ඒ අතරට සිරකාරියන් 06 ක් ද ඇතුළත් ය.

දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම තෝරා ගත් සිරකරුවන් 440 කට එලෙස ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]