02-06-2023 | 9:26 AM
COLOMBO (News 1st) – නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ ඡායාරූප ශාලාවක පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වටලා කාන්තාවක් ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකින් ය.
එහි තිබී රාජ්‍ය නිලධාරීන් , නීතිඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ ව...