CID අත්අඩංගුවට පත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී බෲනෝ දිවාකර ලබන 7 දක්වා රිමාන්ඩ්

CID අත්අඩංගුවට පත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී බෲනෝ දිවාකර ලබන 7 දක්වා රිමාන්ඩ්

CID අත්අඩංගුවට පත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී බෲනෝ දිවාකර ලබන 7 දක්වා රිමාන්ඩ්

කර්තෘ Staff writer

01 Jun, 2023 | 12:25 pm

COLOMBO (News 1st) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරි බෲනෝ දිවාකර මහතා ලබන 7 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, අද (01) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි බෲනෝ දිවාකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත්තේ ඊයේ (31) පස්වරුවේදීයි.

පොලීසිය පැවසුවේ, නතාශා එදිරිසූරිය මහත්මිය කරන ලද ප්‍රකාශය සාමාජ මාධ්‍ය වෙත මුදා හැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]