සිමෙන්ති කොට්ටයක මිලත් අඩු වන ලකුණු..

සිමෙන්ති කොට්ටයක මිලත් අඩු වන ලකුණු..

by Staff writer 01-06-2023 | 3:51 PM

COLOMBO (News 1st) – සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300 ත් 500 ත් අතර මිලකින් අඩු වෙතැයි අපේක්ෂා කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. 

ඩොලරය අඩු වීමට සාපේක්ෂව මෙම මිල අඩු වීම සිදු වනු ඇති.