.webp)
එහි නියෝජ්‍ය සාමාන්‍යාධීකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ, දිවයිනේ ප්‍රධාන නගරවල සිට අනුරාධපුරය දක්වා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බවයි.
මේ අතර හෙට (02) සිට අනුරාධපුර සහ කොළඹ අතර විශේෂ දුම්රිය ගමන්වාර 12ක් ක්‍රියාත්මක කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉඳිපොලගේ මහතා පැවසුවේ ය.
ජාතික පොසොන් සතිය ඊයේ (31) ආරම්භ විය.
එය ජූනි 06 වැනි දා දක්වා ක්‍රියාත්මකයි.
මෙවර ජාතික පොසොන් උත්සවය පැවැත්වෙන්නේ, මිහින්තලය, අනුරාධපුරය හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කර ගනිමිනි.