COLOMBO (News 1st) - කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් හේතුවෙන්, ජූලි 31 වැනිදා දක්වා රථ වාහන ගමනාගමනය සීමා කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියැදුරන්ට උපදෙස් දී තිබේ.