ඉදිරි වසර 5 තුළ ආර්ථිකය පූර්ණ වශයෙන් ස්ථාවර කරනවා.

ඉදිරි වසර 5 තුළ ආර්ථිකය පූර්ණ වශයෙන් ස්ථාවර කරනවා - ජනපති

by Staff writer 01-06-2023 | 9:38 PM

COLOMBO (News 1st) – ඉදිරි වසර 5 තුළ ආර්ථිකය පූර්ණ වශයෙන් ස්ථාවර කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

මෙරට ආර්ථිකයේ ඉදිරි ගමන්මග පැහැදිලි කරමින් ජනාධිපතිවරයා පැවසුවේ, ආයෝජන ප්‍රවර්ධනය සඳහා සංගායනාවක් පවැත්වීමට ද කටයුතු කරන බවයි.