යුද්ධ හමුදාවට අපහාස කළැයි ශවේන්ද්‍ර සිල්වාගෙන් විමල් වීරවංශට එන්තර වාසියක්..

යුද්ධ හමුදාවට අපහාස කළැයි ශවේන්ද්‍ර සිල්වාගෙන් විමල් වීරවංශට එන්තර වාසියක්..

යුද්ධ හමුදාවට අපහාස කළැයි ශවේන්ද්‍ර සිල්වාගෙන් විමල් වීරවංශට එන්තර වාසියක්..

කර්තෘ Staff writer

01 Jun, 2023 | 3:12 pm

COLOMBO (News 1st) – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එන්තරවාසියක් යවා තිබේ. 

ඒ, විමල් වීරවංශ මහතා පසුගියදා පොතක් එළි දැක්වීමේ උත්සවයකදී යුද්ධ හමුදාවට අපහාසයන් වන අයුරින් සාවද්‍ය තොරතුරු ඇතුළත් ප්‍රකාශයක් කිරීමට එරෙහිවයි.

ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දෙන්නේ , පටු දේශපාලන අරමුණු ඔස්සේ සමස්ත යුද හමුදාවට අපකීර්තියක් රැගෙන එන අයුරින් ගොතන ලද අදාල සාවද්‍ය චෝදනාවලට නීති මගින් කටයුතු කරන බවයි. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]