ප්‍රමාණවත් ඉන්ධන තොග තියෙනවා, අනිසි කලබලයක් ඇති කර නොගන්න – කංචන විජේසේකර

ප්‍රමාණවත් ඉන්ධන තොග තියෙනවා, අනිසි කලබලයක් ඇති කර නොගන්න – කංචන විජේසේකර

ප්‍රමාණවත් ඉන්ධන තොග තියෙනවා, අනිසි කලබලයක් ඇති කර නොගන්න – කංචන විජේසේකර

කර්තෘ Staff writer

01 Jun, 2023 | 3:32 pm

COLOMBO (News 1st) – ඉන්ධන මිල අඩුවීමක් අපේක්ෂාවෙන් පිරවුම්හල් හිමියන් ඇනවුම් ලබා නොදීමෙන් ඉන්ධන හිඟයක් පැවතිය ද, රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බැවින් අනිසි කලබලයක් ඇති කර නොගන්නා ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවට දැනුම් දෙයි.  

අවම තොග පවත්වා නොගත් ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍රය සමාලෝචනය කර අත්හිටුවන්නැයි,ද අමාත්‍ය කංචන විජේසේකර මහතා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දන්වා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]