01-06-2023 | 12:25 PM
COLOMBO (News 1st) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරි බෲනෝ දිවාකර මහතා ලබන 7 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, අද (01) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරි බෲනෝ දිවාකර මහතා අපරාධ පරීක්ෂණ...