පණු රෝග කිහිපයකින් වී වගාවට බලපෑම්

පණු රෝග කිහිපයකින් වී වගාවට බලපෑම්

by Staff writer 31-05-2023 | 6:33 AM

COLOMBO (News 1st) - වී වගාවට පණු රෝග කිහිපයකින් මේ දිනවල බලපෑම් එල්ල වී ඇතිබව බතලේගොඩ වී පර්යේෂණායතය පවසයි.

එහි අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා සඳහන් කළේ, උතුරේ ප්‍රදේශ රැසකින් මෙන්ම මඩකලපුව දිඹුලාගල වැනි ප්‍රදේශවලින් ද මෙම පණු රෝග තත්ත්වයන් වාර්තා වී ඇති බවයි.

එය නිරීක්ෂණය කළ වහාම රෝග මර්දන ක්‍රියාවලියට යොමු විය යුතු බව ද ඔහු ප්‍රකාශ කළේ ය.