English
தமிழ்
කර්තෘ Staff writer
31 May, 2023 | 6:27 am
එහි අධ්‍යක්ෂ කේ. කේ. සරත් මහතා සඳහන් කළේ, රෝගය පවතින ගොවිපොළවලින් ඌරන් පිටතට රැගෙන යාම තහනම් කර ඇති බවය.
මෙම වෛරස් රෝගය මීට පෙර ද මෙරටින් වාර්තා වී ඇති අතර එය ශීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් නොමැති බව ද ඔහු අවධාරණය කළේ ය.
කේ. කේ. සරත් මහතා සඳහන් කළේ, මෙම වෛරස් රෝගය මිනිසුන්ට බෝවිමේ අවදානමක් නොමැති බවයි.
වෛරසය වැළදී ඇති බවට සැකසහිත ඌරන් පශු වෛද්‍යවරයෙකු වෙත කඩිනමින් යොමු කරන ලෙස ද බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ගොවිපොළ හිමියන්ගෙන් ඉල්ලීමක් කළේ ය.
මෙම වෛරස් රෝගය සඳහා එන්නත් කිරීම අවශ්‍ය වුවත් ඒ සඳහා එන්නත් මේ වනවිට මෙරට තුළ නැත.
බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසුවේ, එම එන්නත් ගෙන්වීම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් සිදු කරනු ඇති බවයි.
04 Oct, 2023 | 06:52 PM
04 Oct, 2023 | 07:55 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS