පණු රෝග කිහිපයකින් වී වගාවට බලපෑම්

පණු රෝග කිහිපයකින් වී වගාවට බලපෑම්

පණු රෝග කිහිපයකින් වී වගාවට බලපෑම්

කර්තෘ Staff writer

31 May, 2023 | 6:33 am

COLOMBO (News 1st) – වී වගාවට පණු රෝග කිහිපයකින් මේ දිනවල බලපෑම් එල්ල වී ඇතිබව බතලේගොඩ වී පර්යේෂණායතය පවසයි.

එහි අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා සඳහන් කළේ, උතුරේ ප්‍රදේශ රැසකින් මෙන්ම මඩකලපුව දිඹුලාගල වැනි ප්‍රදේශවලින් ද මෙම පණු රෝග තත්ත්වයන් වාර්තා වී ඇති බවයි.

එය නිරීක්ෂණය කළ වහාම රෝග මර්දන ක්‍රියාවලියට යොමු විය යුතු බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]