නිල සංචාරයක් සඳහා අගමැති තායිලන්තයට

නිල සංචාරයක් සඳහා අගමැති තායිලන්තයට

නිල සංචාරයක් සඳහා අගමැති තායිලන්තයට

කර්තෘ Staff writer

31 May, 2023 | 6:37 am

COLOMBO (News 1st) – තායිලන්තයේ නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (31) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ, තායිලන්තයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවයට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍යවරයා එලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි.

මෙම සංචාරයේදී දිනේෂ් ගුණවර්ධන මහතා තායිල්නත රජු, එරට අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් ද හමුවීමට නියමිතය.

අග්‍රාමාත්‍යවරයා සමග තායිලන්තයට ගිය දූත පිරිසට 11 දෙනෙකු ඇතුළත් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]