English
தமிழ்
කර්තෘ Staff writer
31 May, 2023 | 5:29 am
1. ඉන්දියාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනට දුන් ණය වැඩසටහන වසරකින් දීර්ඝ කෙරේ – ඉන්දියාවෙන් මෙරටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයන කිරීමට අදාළව ලබාදී තිබූ අමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම තවත් වසරකින් දිර්ඝ කිරීමේ ගිවිසුමකට අත්සන් තැබිණ.
2. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකවල බිඳවැටීමක් – ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකවල බිඳවැටීමක් සිදුව තිබේ.
3. ආනයනික පළතුරුවල බැර ලෝහ පරීක්ෂා කිරීම අනිවාර්ය කෙරේ – ආනයනික පළතුරුවල බැර ලෝහ පරීක්ෂා කිරීම ජුනි 01 දා සිට අනිවාර්ය කර තිබේ.
4. බොතලාපිටියේදී මහවැලි ගඟේ ගිලී සිසුවෙක් මිය යයි – ගම්පොල, බොතලාපිටිය ප්‍රදේශයේදී මහවැලි ගඟේ දියනෑමට ගිය සිසුවෙකු දියගිලී මියගොස් තිබේ.
5. මෝටර් රථයක් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට – තලවතුගොඩ ප්‍රදේශයේ මෝටර් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
22 Sep, 2023 | 06:27 AM
21 Sep, 2023 | 09:21 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS