ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ බිඳ වැටුණු අංක යථා තත්ත්වයට පත් කෙරේ

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ බිඳ වැටුණු අංක යථා තත්ත්වයට පත් කෙරේ

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ බිඳ වැටුණු අංක යථා තත්ත්වයට පත් කෙරේ

කර්තෘ Staff writer

31 May, 2023 | 10:49 am

COLOMBO (News 1st) – කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ බිඳ වැටී තිබූ දුරකතන අංක යථා තත්ත්වයට පත් කර තිබේ.

ඒ අනුව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ දුරකතන අංකයන් මෙසේයි.

0112422222
0112422223
0112686087
110

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]