English
தமிழ்
කර්තෘ Staff writer
31 May, 2023 | 6:19 am
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව යතුරුපැදියක් සඳහා මෙතෙක් පැවැති ලීටර් 7ක ඉන්ධන කෝටාව ලීටර 14ක් දක්වා ඉහළ දමා ඇති බවයි.
මගී ප්‍රවාහන ත්‍රිරෝද රථයක් සඳහා මෙතෙක් පැවැති ලීටර 15ක ඉන්ධන කෝටාව ලීටර 22ක් දක්වා ඉහළ දමා ඇත.
සාමාන්‍ය ත්‍රිරෝද රථයක් සඳහා ලබාදුන් ඉන්ධන කෝටාව ඉහළ දමා ඇත්තේ, ලීටර 14ක් දක්වායි.
ලීටර 30ක්ව පැවැති මෝටර් රථ ඉන්ධන කෝටාව ලීටර 40ක් දක්වා ඉහළ දැමුණි.
වෑන් රථයක් සඳහා ලබාදුන් ඉන්ධන කෝටාව ඉහළ දමා ඇත්තේ, ලීටර 30 සිට ලීටර 40 දක්වායි.
ඊට අමතරව ලීටර 60 ක්ව පැවැති බස් රථ සඳහා ඉන්ධන කෝටාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලීටර් 125 දක්වා ඉහළ දැමූ බව අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ලීටර 75ක්ව පැවැති ලොරි සඳහා වන ඉන්ධන කෝටාව ලීටර 125ක් දක්වා ඉහළ දමා ඇත.
04 Oct, 2023 | 06:52 PM
04 Oct, 2023 | 07:55 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS