ගිනි නිවීම් සේවා හදිසි ඇමතුම් අංකවල බිඳවැටීමක්

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකවල බිඳවැටීමක්

by Staff writer 30-05-2023 | 8:03 PM

COLOMBO (News 1st) - ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකවල බිඳවැටීමක් සිදුව තිබේ.

එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, හදිසි අවස්ථාවක් නම්  0112686087 යන අංකය අමතා දැනුම්දීමක් සිදුකරන ලෙසයි.