English
தமிழ்
කර්තෘ Staff writer
30 May, 2023 | 6:52 am
ඒ, ඔහුට එල්ල වී තිබූ අපරාධ කණ්ඩායම් සමග සබඳතා පැවැත්වීම සහ රාජකාරිය පැහැර හැරීම යන චෝදනාවලට වරදකරු කරමිනි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ සම්බන්ධයෙන් ඔහුගේ හිටපු අධිකරණ සහ ආරක්ෂක අමාත්‍යවරයාට ද වසර 18ක සිර දඬුවම් නියම වී ඇති බවයි.
2009 වසරේ සිට 2014 වසර දක්වා ජනපති ධුරයේ කටයුතු කළ ෆූනේස් මැතිවරණ වාසි වෙනුවෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සමග පැවැත් වූ බව අනාවරණය වී තිබුණි.
කෙසේවෙතත්, හිටපු ජනාධිපතිවරයා මේ වනවිට නිකරගුවාවේ පදිංචි ව සිටින අතර 2019 වසරේදී ඔහුට එරට පුරවැසිභාවය හිමි වුණි.
නිකරගුවාවේ නීතිවලට අනුව එරට පුරවැසියෙකුට විදෙස් රටවලින් අපරාධ චෝදනා එල්ල වුව ද ඔවුන් එම රටවලට භාර නොදෙන බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
මීට වසරකට පමණ පෙර එල් සැල්වදෝරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණු අතර මේ හරහා අපරාධ කල්ලි සාමාජිකයින් ලෙස සැක කෙරෙන පුද්ගලයින් 68,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව තිබේ.
20 Sep, 2023 | 05:44 PM
19 Sep, 2023 | 07:28 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS