English
தமிழ்
කර්තෘ Staff writer
30 May, 2023 | 10:01 pm
තරගාවලියේදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දසුන් ශානකට හිමිව ඇති අතර උප නායකත්වය දරන්නේ කුසල් මෙන්ඩිස් විසිනි.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නටද මෙම සංචිතයේ අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයකි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණද මෙම සංචිතයට නම් කර තිබේ.
ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න, වනිදු හසරංග, පැතුම් නිස්සංක,චරිත් අසලංක,සදීර සමරවික්‍රම සහ දුෂාන් හේමන්තද මෙම සංචිතයට ඇතුළත් වේ.
වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ කසුන් රාජිත, මෙම සංචිතයේ සිය ස්ථාන වෙන් කරගෙන ඇත.
තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන මස දෙවැනිදා, හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත වේ.
02 Oct, 2023 | 08:08 PM
29 Sep, 2023 | 12:45 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS