30-05-2023 | 3:02 PM
COLOMBO (News 1st) - තලවතුගොඩ ප්රදේශයේ මෝටර් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, මෝටර් රථය, ජංගම දුරකතන 02ක්, සිම් කාඩ්පත් කිහිපයක්, මෝටර් රථය පණගැන්වීමට භාවිත කළ යන්ත්රයක් සහ සැකකරුවන් පැමිණි මෝටර් රථය ද, සැකකරුවන් සමග සිය භාරයට ගත් බ...