.webp)
එහි ලේකම් ඉන්දු රත්නායක මහත්මිය සඳහන් කළේ, ඔවුන් පැමිණි බෝට්ටු 4 ක් ද මෙරට ආරක්ෂක අංශ භාරයට ගත් බවයි.
ඉන් 02 ක් රාජසන්තක කර තිබේ.
මේ අතර, බේරුවල ධිවර වරාය කේන්ද්‍රකරගනිමින් ධීවරයින්ට නොමිලේ භූමිතෙල් බෙදා දීම අද සිදුවෙයි.
චීනයෙන් පරිත්‍යාග කෙරුණු භූමිතෙල් තොගයෙන්, ධීවරයෙකු සඳහා ලබාදෙන ලීටර් ප්‍රමාණය 150 කි.