.webp)
ඒ සැකකාර හිමියන් අද (29) පස්වරුවේ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ආගමික සංහිදියාවට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට වූ චෝදනාවකට පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමියන් අනුරාධපුර, ශ්රාවස්තීපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිණි.