පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට..

පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට..

by Staff writer 29-05-2023 | 8:47 AM

COLOMBO (News 1st) – පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමි ශ්‍රාවස්තිපුරදී CID අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. 

ඒ, ආගමික සංහිඳියාවට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බව පවසමින් ය.