පොලීසිය සඳහන් කළේ, ජලයේ ගිලී බරපතල තත්ත්වයෙන් පසුවූ දරුවා රාජාංගනය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.
මියගිය බිළිඳාගේ වයස අවුරුද්දයි මාස 8 යි
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්රියාත්මක වේ.