.webp)
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, සිංගප්පූරුව බලා පිටත්ව යාමට අද (28) අලුයම කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ, ඇයව අත්අඩංගුවට ගත් බවයි.
මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයගෙන් ප්‍රශ්න කරමින් සිටින බව, පොලීසිය සඳහන් කළේ ය.
32 හැවිරිදි නතාශා එදිරිසූරිය මහත්මිය බුදු දහමට අපහාස වන ආකාරයෙන් කළ ප්‍රකාශ, පසුගිය දිනවල සාමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්විය.