.webp)
පොලීසිය සඳහන් කළේ, ඊට අදාළ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි.
සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද, පොලීසිය සඳහන් කළේ ය.
බලපිටිය, රන්දොඹේ ප්‍රදේශයේ පෙරේදා (26) සිදුවූ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු තුවාල ලැබීය.
44 හැවිරිදි නියෝජ්‍ය විදුහල්පතිවරයා තවදුරටත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.