නතාෂා ලබන 07 වැනිදා දක්වා රිමාන්ඩ්..

නතාෂා ලබන 07 වැනිදා දක්වා රිමාන්ඩ්..

by Staff writer 28-05-2023 | 8:42 PM

COLOMBO (News 1st) – නතාෂා එදිරිසූරිය මහත්මිය ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ඒ, බුදු දහමට අපහාසයක් වන ආකාරයේ ප්‍රකාශයක් කිරීමේ චෝදනා මත  නතාෂා එදිරිසූරිය මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.