සපුගස්කන්ද , මාබිම ප්‍රදේශයේ නව ගෑස් පර්යන්තයක්

සපුගස්කන්ද , මාබිම ප්‍රදේශයේ නව ගෑස් පර්යන්තයක්

සපුගස්කන්ද , මාබිම ප්‍රදේශයේ නව ගෑස් පර්යන්තයක්

කර්තෘ Staff writer

28 May, 2023 | 2:53 pm

COLOMBO (News 1st) – සපුගස්කන්ද , මාබිම ප්‍රදේශයේ නව ගෑස් පර්යන්තයක් ඉදිකිරීමට තීරණය කර තිබේ.

ලිට්‍රෝ සමාගමේ සභාපති, මුදිත පීරිස් මහතා පැවසුවේ, අඛණ්ඩ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි.

නව පර්යන්තයෙන් දෛනිකව ගෑස් සිලින්ඩර් 30,000 ත් 40,000 ත් අතර සංඛ්‍යාවක් වෙළෙඳපොළට මුදා හැරීමට නියමිත බවද, ඔහු ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]