වයඹ පළාතේ සිට පිට පළාත්වලට ගවයින් ප්‍රවාහනය අත්හිටුවයි..

වයඹ පළාතේ සිට පිට පළාත්වලට ගවයින් ප්‍රවාහනය අත්හිටුවයි..

වයඹ පළාතේ සිට පිට පළාත්වලට ගවයින් ප්‍රවාහනය අත්හිටුවයි..

කර්තෘ Staff writer

28 May, 2023 | 1:07 pm

COLOMBO (News 1st) – වයඹ පළාතේ සිට පිට පළාතවලට ගවයින් ප්‍රවාහනය නතර කර ඇතැයි, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් වැඩබලන අධ්‍යක්ෂ, බී. සී. එස්. පෙරේරා මහතා සඳහන් කළේ, කුරුණෑගල ප්‍රදේශ කිහිපයක ගවයින් අතර පැතිර යන සමේ ගැටිති රෝගය හේතුවෙන් එම තීරණය ගත් බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]