28-05-2023 | 2:42 PM
COLOMBO (News 1st) - බුදු දහමට අපහාස වන ආකාරයේ ප්රකාශ කිරීම සම්බන්ධයෙන් නතාශා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා, පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව බව, පොලීසිය පවසයි.
පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ, ඊට අමතරව භික්ෂූන් වහන්සේගෙන් ද පැමිණිලි ලැබී ඇ...