27-05-2023 | 3:12 PM
COLOMBO (News 1st) - පළාත් කිහිපයක සහ දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර පළාත් සහ මොණරාගල, හම්බන්...