26-05-2023 | 8:23 AM
COLOMBO (News 1st) – අබිරහස් ලෙස මිය ගිය ප්‍රකට ව්‍යාපාරික දිනේශ් ශාෆ්ටර් මහතාගේ මළ සිරුර පිළිබඳ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය අද (26)පෙරවරුවේ ආරම්භ වෙයි.
ඒ, කරාපිටිය ශික්ෂණ රෝහලේදී ය.
එම පරීක්ෂණය සිදු කෙරෙන්නේ, පංච පුද්ගල අධිකරණ විශේෂඥ වෛද්‍ය කමිටුවක් විසින්.
කොළඹ විශ්...