පොලීසිය සඳහන් කළේ, ඔහු ඊයේ (24) සවස් කාලයේදී සුනඛයින් නෑවීමට ගිය අවස්ථාවේ මේ අනතුරට ලක්ව ඇති බවයි.
මිය ගොස් ඇත්තේ අවුරුදු 55 ක පුද්ගලයෙකි.
ඔහු මයික්කුලම හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.