COLOMBO (News 1st) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන මුදල් අමාත්‍යවරයා හමුවී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙම හමුවේදී අවදානය යොමු කර ඇති බවයි.