25-05-2023 | 2:38 PM
COLOMBO (News 1st) – පොසොන් පොහොය දිනට සමගාමීව දිවයින පුරා පැවැත්වෙන දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති කේ. ඒ. පී බොරලැස්ස මහතා සඳහන් කළේ , දන්සල්වල නිරීක්ෂණ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි..
...